දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි උසාවිය ළඟ විරෝධතා | දිනමිණ

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි උසාවිය ළඟ විරෝධතා

ගෝල්ෆේස් පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ගේ නිහඩ විරෝධතාවලට පහරදීමට අනුබල දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ⁣පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් කොටුව උසාවි සංකීර්ණය අවට ජනතාව ඊයේ (25) නිර්මාණශීලි උද්ඝෝෂණයක නිරත වූ අයුරු.

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

නව අදහස දක්වන්න