සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට රණවිරු සහාය.... | දිනමිණ

සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට රණවිරු සහාය....

පුත්තලම ඇතුළු ප්‍රදේශ කීපයකට ඇඳ හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අපොස සාපෙළ විභාග මධ්‍යස්ථාන රැසක් පෙරේදා (24) සහ ඊයේ (25) ජලයෙන් යට විය. මහ වැස්සේ විභාග මධ්‍යස්ථාන කරා පැමිණි දරුවන් සහ ගුරු භවතුන් විභාග මධ්‍යස්ථාන කරා ආරක්ෂාකාරීව පිටත් කර යැවීමට යුද හමුදා සාමාජිකයෝ කටයුතු කළහ.හමුදා සෙබළකු විභාග අයදුම්කරුවකු කර තබා ගනිමින් විභාග මධ්‍යස්ථානය කරා ගෙනගිය අයුරු ද මෙසේ කැමරා කාචයක සටහන් වී තිබිණි.

නව අදහස දක්වන්න