Thursday, මැයි 26, 2022 - 07:54
2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකිය.
මේ සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීම සඳහා 011 2784537 / 011 2784208 / 011 3188350 / 011 3140314 යන දුරකථන අංක ද ප්‍රකාශයට පත්කර ඇත.
නව අදහස දක්වන්න