Thursday, මැයි 26, 2022 - 10:50
තම ධූර කාලය තුළ මෙරට දුම්රිය සේවය ලොව දියුණු දුම්රිය සේවාවක් බවට පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රි ලංකා දුම්රිය සේවයේ නිළධාරීන් සමඟ ඊයේ (25) දුම්රිය දෙපාර්තුමේන්තුවේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි
මෙහිදී ඉන්දියාවෙන් ගෙන් වූ දැනට කොළඹ වරාය භූමියේ ගාල් කර ඇති දුම්රිය මැදිරි නිරීක්ෂණයටද අමාත්‍යවරයා එක් විය
නව අදහස දක්වන්න