හිටපු අගමැති මහින්දගෙන් CID ය ප්‍රකාශයක් ගනී | දිනමිණ

හිටපු අගමැති මහින්දගෙන් CID ය ප්‍රකාශයක් ගනී

පසුගිය මැයි 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත
 
ඊයේ (25) සවස පැය හතරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස හිටපු අගමැතිතුමාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙයි

නව අදහස දක්වන්න