Saturday, මැයි 28, 2022 - 08:00
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට එල්ල කර තිබූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන්වන නඩුව ඉන්දීය මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය විසින් ඉවත් කරගෙන තිබේ.
24 හැවිරිදි ආර්යන් ඛාන් 2021 ඔක්තෝම්බර් මාසයේදී සාදයකදී මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සැක පිට අත්අඩංගුවට ගන්නා ලදී.
මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය (NCB) ඔහුට "නීතිවිරෝධී ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, පරිභෝජනය සහ විකිණීම සම්බන්ධ" නීති යටතේ චෝදනා කර තිබුණි.
මේ නඩුවේ විත්තිකරුවන් 14 දෙනෙකු නම් කර තිබුණ ද සාක්ෂි නොමැතිකම නිසා ආර්යන් ඛාන් ඇතුළු තවත් හය දෙනෙකු එම චෝදනාවලින් ඊයේ ඉවත් කර තිබේ.
නව අදහස දක්වන්න