පෙට්‍රල් නැව දිනක් ප්‍රමාදයි | දිනමිණ

පෙට්‍රල් නැව දිනක් ප්‍රමාදයි

අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබු පෙට්‍රල් 92 පෙට්‍රල් රැගත් නෞකාව දිනකින් පමණ පැමිණීම ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
 
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

නව අදහස දක්වන්න