Thursday, ජුනි 23, 2022 - 12:40 පුවත්අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්‍රධාන ඉන්දීය දූත පිරිස අතර සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. මෙම දූත පිරිස හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතය Tags: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න