තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර සහාය ඉල්ලයි | දිනමිණ

තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූ කම්පනය හේතුවෙන් දැනට පුද්ගලයින් 1000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 1500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
ඇෆ්ගනිස්ථානයේ පක්ටීන් ප්‍රාන්තයේ සිදු වූ මෙම භූ චලනයෙන් සිදු වූ අපදාව තවමත් ගණනය කර නොමැත
 
මේ අතර භූ කම්පනයෙන් දැඩි ලෙස අසරණ ව සිටින ඇෆ්ගනිස්ථානට ආධාර ලබාදෙන ලෙස පාලක තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි
 
අවතැන් වූ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් ලබාදෙන ලෙසයි ඔවුන් වැඩිදුරත් පවසයි
 
 
 

නව අදහස දක්වන්න