නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හමු වී සාකච්ඡා කළහ. | දිනමිණ

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හමු වී සාකච්ඡා කළහ.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හමු වී සාකච්ඡා කළහ. අමෙරිකාවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත්, දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

නව අදහස දක්වන්න