යුපුන්ගෙන් නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් | දිනමිණ

යුපුන්ගෙන් නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක්

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් බිහිකර තිබේ.
 
ඒ ස්විස්ටර්ලන්තයේ අද(03) පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී ය. 
 
යුපුන් අබේකෝන් එම ඉසව්වේ දී තරගය නිම කළේ, තත්පර 09යි දශම 96කිනි. 
 
දකුණු ආසියානු ක්‍රීඩයෙකු තත්පර 10කට අඩු කාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ පළමු අවස්ථාව මෙය වේ. 

නව අදහස දක්වන්න