Thursday, ජූලි 28, 2022 - 09:00
RADHAbyDush සුවිශේෂීත්වය පදනම් වූ දැක්මකින් , අලුත්ම ආකාරයේ විලාසිතා රැසක් පාරිභෝගිකයන්ට පිරිනමන සන්නාමයකි.
දුෂ්‍යන්ති වික්‍රමනායක RADHAbyDush ආරම්භ කරන්නේ ඇගේ පළමු රැකියාවටත් කලින්, ව්‍යවසායිකාවක වීමේ සිහිනය දකින ඇය පුර්ණ කාලීනව RADHAbyDush වර්ධනය කරන්න රැකියාවෙන් සමු ගන්නවා.
Abstract painting කලාව තිබු ආසාව පසු කලෙක පුර්ණ කාලීන ඇදුම් විලාසිතා සන්නාමයක් දක්වා ගෙන යන්න ඇයට හැකි වෙනවා.
ව්‍යවසායක මනසකින් හෙබි , රාමුවෙන් පිටත සිතන ඇය RADHAbyDush ගොඩනගන්නේ ලොව පුරා සාම්ප්‍රදායික කලාවන් අධ්‍යයනය කරමින් හා ප්‍රායෝගික අත්දැකීම්, බිඳවැටීම් සහ ස්වයං ඉගෙනීම තුලින් වීම විශේෂත්වයක්.
අපූර්වත්වය අනුගමනය කරමින් මිනිසුන් සතුටු කරන විලාසිතාමය නිෂ්පාදන ලබා දීම අරමුණ කරගත් RADHAbyDush විලාසිතා ඔබටත් පහත ෆේස්බුක් සහ Instagram පිටු මගින් මිලදී ගත හැකියි.

FB: RADHAbyDush
INSTERGRAM : RADHA_by_DUSH
නව අදහස දක්වන්න