එළඹෙන සතියේ පාසල් පැවැත් වෙන දින වල වෙනසක් | දිනමිණ

එළඹෙන සතියේ පාසල් පැවැත් වෙන දින වල වෙනසක්

එළඹෙන 8 වැනිදායින් පටන් ගන්නා සතියේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙයි
 
මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ   සතියට දින 3ක් ලෙස සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමට යි.
 
කෙසේ වෙතත් ලබන සතියේ බ්‍රහස්පතින්දා (11)  දින නිකිනි පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන් එම දිනය වෙනුවට බදාදා දිනයේ ද පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙයි
 
මේ අතර එම සතියේ සිකුරාදා දිනය සිසුන් නිවෙස් වල සිට අධ්‍යාපනය ලබන දිනයක් ලෙස ප්‍රකාශ කර ඇත.
 

නව අදහස දක්වන්න