Friday, අගෝස්තු 5, 2022 - 16:36 පුවත්සති අන්තයේ සෙනසුරාදා (06) සහ ඉරිදා (07) දින දෙකේදී විදුලිය කප්පාදුවක් සැලසුම් කර නොමැති බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි තවද අද (05) දිනයේ විදුලි කප්පාදුව එය පැයක කාලයක් සඳහා අඩු කිරීමට ද පියවර ගෙන තිබුණි. Tags: ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න