සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ | දිනමිණ

සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ

සති අන්තයේ සෙනසුරාදා (06) සහ ඉරිදා (07) දින දෙකේදී  විදුලිය කප්පාදුවක් සැලසුම් කර නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි
 
තවද  අද (05) දිනයේ විදුලි කප්පාදුව එය පැයක කාලයක් සඳහා අඩු කිරීමට ද පියවර ගෙන තිබුණි.

නව අදහස දක්වන්න