ඉන්ධන මිළ ගැන රජය ගත් තීරණය | දිනමිණ

ඉන්ධන මිළ ගැන රජය ගත් තීරණය

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබෙයි.

කෙසේවෙතත් සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

ඒ අනුව ඊයේ (15) රාත්‍රී එම සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදු කර නොමැත.

නව අදහස දක්වන්න