ත්‍රිපෝෂ ගැන සෞඛ්‍ය ඇමතිගේ අනාවරණය | දිනමිණ

ත්‍රිපෝෂ ගැන සෞඛ්‍ය ඇමතිගේ අනාවරණය

ත්‍රිපෝෂවල පිළිකාකාරක අඩංගු බවට වන ප්‍රචාර වෙළෙඳ ව්‍යාපාරයක උපක්‍රමයක් බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සැක පළ කරයි.
 
පාර්ලිමේන්තුවේදී අද විපක්ෂය ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.
 
මවුවරුන්ට සහ දරුවන්ට දෙන ත්‍රිපෝෂවල ඇෆලට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු අවධාරණය කළේය. 

නව අදහස දක්වන්න