SI බුද්ධිකට තඹුත්තේගම පොලිසියෙන් හරසර | දිනමිණ

SI බුද්ධිකට තඹුත්තේගම පොලිසියෙන් හරසර

තඹුත්තේගම දෙකෝටියේ මුදල් මංකොල්ලය වැළැක්වූ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමෙන් හා ලංකා දේශබන්දු ගෞරව නාමයෙන් පිදුම් ලැබීමෙන් පසු තඹුත්තේගම මූලස්ථාන පොලිසියට පැමිණි අවස්ථාවේ පොලිසියේ නිලධාරීන් විසින් හරසරින් යුතුව පිළිගනු ලැබූ අයුරු.

තලාව සමූහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති

නව අදහස දක්වන්න