කැලණියට ඇයි අඩු සැලකිලි | දිනමිණ

කැලණියට ඇයි අඩු සැලකිලි

සවස විශාල මගීන් ප්‍රමාණයක් එකතුවන කැලණිය දුම්රිය ස්ථානයේ සවස ප්‍රමාණවත් දුම්රිය ප්‍රමාණයක් නතර නොකිරීම නිසා රාගම, ගණේමුල්ල ,ගම්පහ සහ වේයන්ගොඩ ප්‍රදේශවලට ගමන් කරන මගීන් දැඩි අපහසුතාවට පත්වෙති. මේ ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන ලෙස මගීන් ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු.

රසාංජලි මෙන්දිස්

රාගම

නව අදහස දක්වන්න