මිනුවන්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට | දිනමිණ

මිනුවන්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි

වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ සැකකරු අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඊයේ උදෑසන 6 ට පමණ මෙම ඝාතනයන් සිදු වූයේ ඝාතනයට ලක් වූ පුද්ගලයින්ගේ නිවස තුළ දීය.

ඝාතනයට ලක් වූ පියා පුතුන් දෙදෙනා බිරිඳ සහ දුව නිවසේ එම මොහොතේ සිට තිබෙයි.

බිරිඳ සහ දුව කාමරයකට දමා පියා සහ පුතුන් දෙදෙනාට වෙඩ් තබා ඇති බව වැඩිදුර විමර්ශන වලදී හෙලිවී ඇත.

නව අදහස දක්වන්න