කෝටියක මසුන් ධීවර දැලක පැටලෙයි | දිනමිණ

කෝටියක මසුන් ධීවර දැලක පැටලෙයි

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් හසුවී ඇති ධීවරයෝ පවසයි.
 
 
මෙම මසුන් අද අලුයම වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ යුද හමුදා සංචාරක හෝටලය පිටුපස මුහුදු තීරයට අදාළ දැල ගොඩ ගසා තිබෙනු දැක ගත හැකි විය.
 
මෙම මා දැලට කහ පරව් ,තෙල් පරව් සහ කිරලාවන් විශාල ප්‍රමාණයක් හසු වී තිබීම ඉතා දුර්ලභ අවස්ථාවක් බව ධීවරයින් පවසයි
 
 මාළු වල වටිනාකම රුපියල් කෝටියකට පමණ ආසන්න බව වාර්තා වෙයි

නව අදහස දක්වන්න