රුවන්වැලිසෑ විහාරාධිකාරී ධුරය ඊතල වැටුණුවැවේ ඤාණතිලක නා හිමිට | දිනමිණ

රුවන්වැලිසෑ විහාරාධිකාරී ධුරය ඊතල වැටුණුවැවේ ඤාණතිලක නා හිමිට

ඓතිහාසික රුවන්වැලිසෑ විහාරාධිකාරී ධුරය සඳහා මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරි, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ශාස්ත්‍රපති පණ්ඩිත ඊතල වැටුණුවැවේ ඤාණතිලක නායක හිමියන් ද මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරි ධුරය සඳහා මහා විහාර මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනෙ සෝභිත හිමියන් ද පත්කර තිබේ.

මෙම පත්කිරීම් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඊයේ (23) මාධ්‍ය හමුවක් පැවැත්වමින් මේ බව පැවසුහ.

 

අමිල ප්‍රභාත් වනසිංහ - අනුරාධපුර අතිරේක,

අනුරාධපුර විශේෂ සරත් මනුල වික්‍රම,

හිදෝගම සමූහ චිත්‍රාරත්න කළුආරච්චි

නව අදහස දක්වන්න