SLT-MOBITEL ‘mAgent’ සේවාව හඳුන්වා දෙයි | දිනමිණ

SLT-MOBITEL ‘mAgent’ සේවාව හඳුන්වා දෙයි

තවත් තිරසාර හා පරිසරහිතකාමී පියවරක්

 නව්‍ය හා තිරසාර විසඳුම් සමඟින් පාරිභෝගික අත්දැකීම් වල විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුලිකත්වය ලබාදෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය පාරිභෝගිකයන් වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ‘mAgent’ නමින් නව්‍ය සේවාවක් හඳුන්වාදී තිබේ.

ප්‍රථම වතාවට දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගොස් සියලුම SLT-MOBITEL පවා පහසුකම් සැපයීමමෙහි අරමුණ වන අතර එමගින් පාරිභෝගිකයන් වඩාත් සමීප සේවාවක් ලබාදීමට සමාගම අපේක්ෂාකරයි.

‘mAgent’ සේවාව හඳුන්වාදීමත් සමඟ, SLT-MOBITEL ස්ථාවර සහ ජංගම දුරකථන සම්බන්ධතා හිමිපාරිභෝගිකයන්ට, නිවසේ සිටම දුරකථන සන්නිවේදන සේවාවන් රාශියක් අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත. තවද, mAgent වැඩසටහන දියත් කිරීම SLT-MOBITEL හි පාරිසරික සමාජපාලන (Environmental Social Governance - ESG) ක්‍රමෝපායේ තවත් පියවරක් වන අතර, සාම්ප්‍රදායික සේවා ක්‍රමවේදයන් ගෙන් ඔබ්බට යමින්, අඩුවියදම් සහ පරිසරහිතකාමී,ප්‍රදේශයට අදාළ සේවාවන් ලබා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නංවමින්, වටිනාකම් නිර්මාණය කිරීම එහි ප්‍රධානතම අභිප්‍රායවේ. එපමණක් නොව, ‘mAgent’ වැඩසටහන ඔස්සේ මෙරට තරුණ පරපුර බලගන්වමින් දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම, නිපුණතාවය හා නව වෘත්තිය අවස්ථාවන් ලබාදීමටත් SLT-MOBITEL කටයුතුකරයි.

SLT-MOBITEL ‘mAgent’සේවාවහඳුන්වා දෙයි

තවත් තිරසාර හා පරිසරහිතකාමී පියවරක්

නව්‍ය හා තිරසාර විසඳුම් සමඟින් පාරිභෝගික අත්දැකීම් වල විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුලිකත්වය ලබාදෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය පාරිභෝගිකයන් වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ‘mAgent’ නමින් නව්‍ය සේවාවක් හඳුන්වාදී තිබේ.

ප්‍රථම වතාවට දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගොස් සියලුම SLT-MOBITEL පවා පහසුකම් සැපයීමමෙහි අරමුණ වන අතර එමගින් පාරිභෝගිකයන් වඩාත් සමීප සේවාවක් ලබාදීමට සමාගම අපේක්ෂාකරයි.

‘mAgent’ සේවාව හඳුන්වාදීමත් සමඟ, SLT-MOBITEL ස්ථාවර සහ ජංගම දුරකථන සම්බන්ධතා හිමිපාරිභෝගිකයන්ට, නිවසේ සිටම දුරකථන සන්නිවේදන සේවාවන් රාශියක් අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත.

තවද, mAgent වැඩසටහන දියත් කිරීම SLT-MOBITEL හි පාරිසරික සමාජපාලන (Environmental Social Governance - ESG) ක්‍රමෝපායේ තවත් පියවරක් වන අතර, සාම්ප්‍රදායික සේවා ක්‍රමවේදයන් ගෙන් ඔබ්බට යමින්, අඩුවියදම් සහ පරිසරහිතකාමී,ප්‍රදේශයට අදාළ සේවාවන් ලබා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නංවමින්, වටිනාකම් නිර්මාණය කිරීම එහි ප්‍රධානතම අභිප්‍රායවේ. එපමණක් නොව, ‘mAgent’ වැඩසටහන ඔස්සේ මෙරට තරුණ පරපුර බලගන්වමින් දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම, නිපුණතාවය හා නව වෘත්තිය අවස්ථාවන් ලබාදීමටත් SLT-MOBITEL කටයුතුකරයි.

නව අදහස දක්වන්න