අභාවයන් | දිනමිණ

අභාවයන්

ලොයොලා එදිරිසිංහ - රුක්මාලි (රුකි) ගේ ආදර ස්වාමිපුරුෂයා වූද,​ අම්රිතා (අයර්ලන්තය) හා අමන්දි (කැලණි කේබල්ස්) යන අයගේ ආදරණීය පියාණන් වූද,​ මර්ල් (එක්සත් රාජධානිය),​ වියානි,​ අතුල,​ ශ්‍රීලාලි (එක්සත් රාජධානිය) හා නැසීගිය වසන්තගේ සොහොයුරා වූද,​ ලොයොලා එදිරිසිංහ අභාවප්‍රාප්ත විය. දේහය ජනවාරි 17 දින ගම්පහ,​ බණ්ඩාරවත්ත,​ වික්‍රම පෙදෙසේ ‘සිරිනි’ නිවසේ තැන්පත් කර ඇති අතර,​ අවමංගල්‍ය පෙරහැර ජනවාරි 18 වන දින,​ ඔහුගේ බද්දේගම බොරළුකඩ පාරම්පරික වලව්ව වෙත පිටත් වීමට නියමිතය. දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 19 වන දින ප.ව. 3.30 ට බද්දේගම,​ ගනේගම,​ ශාන්ත අන්තෝනි දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
003629

 

නව අදහස දක්වන්න