තුර්කි භූ කම්පනයෙන් දින 21කට පසු සුන්බුන් අතරින් අශ්වයකු මතු වෙයි | දිනමිණ

තුර්කි භූ කම්පනයෙන් දින 21කට පසු සුන්බුන් අතරින් අශ්වයකු මතු වෙයි

දකුණුදිග තුර්කියේ භූ කම්පනයට ලක් වූ අඩියමාන් පළාතේ විනාශයට පත් ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් ජීවමාන අශ්වයකු මුදා ගැනීමට ප්‍රදේශවාසින් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අශ්වයා මුදා ගැනීමට සමත්වී ඇත්තේ දින 21කට පසුව වීම කැපී පෙනේ.

පුද්ගලයන් දහස් ගණනකට ජීවිත අහිමි කරමින්ද, තවත් මිලියන ගණනාවකට උන්හිටි තැන් අහිමි කරමින් ද දකුණුදිග තුර්කියේ සිදු වූ දරුණුතම භූ කම්පනයෙන් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතරින් තවමත් මළසිරුරු මතුවෙමින් තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

 

නව අදහස දක්වන්න