යාල් දේවී දුම්රිය පිළි පනී | දිනමිණ

යාල් දේවී දුම්රිය පිළි පනී

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය පීලි පැනීමට ලක්වී තිබේ.
 
මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම  දුම්රියේ එක් මැදිරියක් පිලි පැනීමට ලක්වී ඇති බව වාර්තා වෙයි
 
කෙසේ වෙතත් ඉතා ඉක්මණින් දුම්රිය පිළි ගත කිරීම් සිදු කරන බව දුම්රිය  දෙපාර්තුමේන්තුව පවසයි

නව අදහස දක්වන්න