චිනයෙන් ලංකාව ගැන සහතිකයක් | දිනමිණ

චිනයෙන් ලංකාව ගැන සහතිකයක්

 
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ චීන සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදී තිබෙන බව ද ජනපති පාර්ලිමේන්තුවට අද  දැනුම් දුන්නේය 
 
 
මේ අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය නිල වශයෙන් දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න