සතොස භාණ්ඩ මිළ අඩු කෙරේ | දිනමිණ

සතොස භාණ්ඩ මිළ අඩු කෙරේ

 
අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබෙයි.
 
මේ  අනුව වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිල පහළට දමා තිබෙයි.
 
ඊට අදාළ සංශෝධිත මිල ගණන් පහතින් දැක්වෙයි

නව අදහස දක්වන්න