අමාත්‍ය ටිරාන් අලස් මානව හිමිකම් කොමිසට කැඳවයි | දිනමිණ

අමාත්‍ය ටිරාන් අලස් මානව හිමිකම් කොමිසට කැඳවයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලබන සඳුදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කැඳවා තිබෙයි
 
ඒ මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාල ආසන්නයේ පැවති විරෝධතා පාලනය කළ ආකාරය පිලිබඳ විමර්ශනය සඳහා බවයි වාර්තා වෙයි
 
ඒ අනුව එලෙඹන 13 වන සඳුදා දින අමාත්‍යවරයාට කැඳවීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
 

නව අදහස දක්වන්න