සමාජ මාධ්‍ය කළඹන පුවතක් ගැන ගායන ශිල්පී රුවන් කතා කරයි | දිනමිණ

සමාජ මාධ්‍ය කළඹන පුවතක් ගැන ගායන ශිල්පී රුවන් කතා කරයි

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන දුම්රියේ දමා ගිය සිඟිති බිළිඳා හා තමන් සම්බන්ධව මැවෙන පුවත අසත්‍ය බව  ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි හා රංගන ශිල්පී ෂෙරිල් මහත්මිය  පවසයි
 
දුම්රියේ දමා ගිය බිළිඳිය හදා ගැනීමට තමා පොලිසියෙන් ඉල්ලීම් කර බව අදාළ සමාජ මාධ්‍ය පෝස්ට්ටුව හරහා සංසරණය විය
 
මේ පිළිබඳ අප කළ විමසීමක දී ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි මහතා පැවැසූවේ මෙය සම්පූර්ණ අසත්‍ය පුවතක් බවයි

නව අදහස දක්වන්න