“ෆ්‍රෙඩී” නිසා ජීවිත 99 ක් අහිමි වෙයි | දිනමිණ

“ෆ්‍රෙඩී” නිසා ජීවිත 99 ක් අහිමි වෙයි

“ෆ්‍රෙඩී” සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මෙම සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි
 
මලාවි රාජ්‍යයේ අගනුවර වන බ්ලැන්ටයර් සුළි කුණාටුව හේතුවෙන් දැඩි අලාභ හානි සිදු වී ඇති බව එරට ආපදා කළමනාකරණ අංශ පවසයි
 
මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් පවසයි

නව අදහස දක්වන්න