ඉන්ධන සැපයුම ගැන නිවේදනයක් | දිනමිණ

ඉන්ධන සැපයුම ගැන නිවේදනයක්

වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා තිබුණත් අද(15)දිනයේ දී ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් නිසි පියවර ගෙන ඇති බව බලධාරීන් සදහන් කරයි.
 
සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් මහතා තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

නව අදහස දක්වන්න