ඇන්ජලෝ යළි එක්දින සංචිතයට | දිනමිණ

ඇන්ජලෝ යළි එක්දින සංචිතයට

නවසීලන්ත තරග සංචාරයට එක්වන විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කර තිබේ.
 
බොහෝ කලකට පසු ඇන්ජලෝ මැතිව්ස් එක්දින කණ්ඩායමට නම්කර ඇති අතර කලකට පසුව ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් යළි විස්සයි විස්ස සංචිතයට නම්කර ඇත.
 
එම සංචිත පහතින්වේ.

නව අදහස දක්වන්න