softlogic Stockbrokers වෙතින් නවතම ඩිජිටල් ක්‍රමයක් පසුගිය දා හඳුන්වා දෙමින් Softlogic Stockbrokers හි විධායක අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මෙසේ පැවසීය. මූල්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට සහ කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමේ අරමුණ පෙරදැරිවයි මෙම විසඳුම අප විසින් නිර්මාණය කළේ. අනෙකුත් බොහෝ අංශ මෙන්ම, විශේෂයෙන්ම පහසුව සහ කාලය ගැන සැලකීමේ දී නව ආයෝජකයන්ගේ වෙන softlogic Stockbrokers වෙතින් ගනුදෙනු ආරම්භ කිරීම සඳහා නවතම ඩිජිටල් විසඳුමකි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමාගමක් වන Softlogic Capital හි පූර්ණ සේවා සපයනු ලබන තැරැව්කාර අංශය වන Softlogic Stockbrokers විසින් කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වන නව ආයෝජකයන් සඳහා පළමු වරට නව ඩිජිටල් විසඳුමක් හඳුන්වා දෙමින් ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි.Softlogic Stockbrokers හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිහාන් දැඩිගම පැවසුවේ, ”CSE හි ආයෝජනය කිරීමට ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ප්‍රවේශ විය හැකි ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වනවා. යනුවෙන් පැවසීය.
නව අදහස දක්වන්න