පාසල් ක්‍රිකට් පිටියේ නවතම පෙරළිකාරයෝ | දිනමිණ

පාසල් ක්‍රිකට් පිටියේ නවතම පෙරළිකාරයෝ

අර්ධ ශතකලාභීන් 50ක්

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සතියේ තරගවලදී ක්‍රීඩකයන් 50 දෙනකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය.

එහිදී තුන් ඉරියව් දස්කම් දැක්වීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සෙනිත හැළඹගේ සමත් වූයේ ලකුණු 65ක් රැස් කරමින් සහ කඩුලු 5ක් බිඳ දමමිනි. රත්ගම දේවපතිරාජයේ ජීවක ශෂින්ට ලකුණු 2කින් සහ පාණදුර රාජකීය විදුහලේ රුසිත් ජයවර්ධනට ලකුණු 3කින් ශතක අහිමි වීමෙන් අර්ධ ශතකවලට සීමා විය.

ජීවක ශෂීන් - 98 (රත්ගම දේවපතිරාජ)

රුසිත් ජයවර්ධන - 97 (පාණදුර රාජකීය)

රවුෂාන් කෆූර් - 95 (කොළඹ කේරි)

සොනාල් නෙත්මිණ - 88 (තිඹිරිගස්කටුව මාරිස්ටෙලා)

මොහොමඩ් තමීම් - 87

(බලංගොඩ ආනන්ද මෛත්‍රිය ම.ම.වි)

නෙතුල යාපා -86 (තිඹිරිගස්කටුව මාරිස්ටෙලා)

දුමිඳු සෙව්මිණ - 85 (කොළඹ ලුම්බිණි)

අමිත සංදීප - 83 (වත්තල සා. අන්තෝනි)

දිනුජය හෙට්ටිආරච්චි - 82 (ගම්පහ බණ්ඩාරනායක)

රහල් අමරසිංහ - 82 (මහනුවර ත්‍රිත්ව)

ඔෂාන් ද සිල්වා - 81 (මොරටුව වේල්ස් කුමර)

එෂාන් ප්‍රනාන්දු - 80 (තිඹිරිගස්කටුව මාරිස්ටෙලා)

කවිෂ්ක ඉමේෂ් - නොදැවී 79 (මහනුවර සා. සිල්වෙස්තර)

කූජන පෙරේරා - 78 (කොළඹ මහානාම)

රහල් අමරසිංහ - 77 (මහනුවර ත්‍රිත්ව)

සත්කාරන් සිමිල්ටන් - 75 (යාපනය ම.ම.වි)

අර්ජුන් අභිෂේක් - 75 (කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ම.වි)

පෝල් පරමතාලයන් - 73 (යාපනය ම.ම.වි)

මිතිල චාර්ල්ස් - 72 (මාතර සා. සර්වේශස්)

පැතුම් විහඟ - 70 (වත්තල සා. අන්තෝනි)

නිදුල ජයකොඩි - නොදැවී 69 (ගම්පහ බණ්ඩාරනායක)

අනුසර ප්‍රනාන්දු - 68 (නුගේගොඩ සා. ජෝන්)

මලිත් ලක්ෂාන් - 68 (මහනුවර සා. සිල්වෙස්තර)

යොහාන් ප්‍රනාන්දු - 67 (තිඹිරිගස්කටුව මාරිස්ටෙලා)

රුනධ රාජපක්ෂ - 66 (ගම්පහ බණ්ඩාරනායක ම.ම.වි)

සෙනිත හැළඹගේ - 65 (අම්බලන්ගොඩ ධර්මාශෝක)

රන්දුල් සමරහේවා - 65 (අම්බලන්ගොඩ ධර්මාශෝක)

මිහින් මුණසිංහ - 59 (කොළඹ ආනන්ද)

තරුෂ නෙත්සර - 58 (කොළඹ ඉසිපතන)

රුසිත් ජයවර්ධන - 57 (පාණදුර රාජකීය)

කනක වික්‍රමසිංහ - 57 (මහනුවර සා. සිල්වෙස්තර)

කවිෂ්ක ඉමේෂ - 57 (මහනුවර සා. සිල්වෙස්තර)

දස්සන ගම්ලත් - 57 (කෑගලු විද්‍යාලය)

කවිඳු අමාමෙත් - 56 (කොළඹ මහානාම)

ඕභාෂ මලින්ත - 56 (නුගේගොඩ සා. ජෝන්)

පුළිඳු පෙරේරා - නොදැවී 55 (මහනුවර ධර්මරාජ)

කවිඳු අමාමෙත් - 55 (කොළඹ මහානාම)

අංජල බණ්ඩාර - 55 (කොළඹ මහානාම)

ලක්වින් අබේසිංහ - 55 (මහනුවර ත්‍රිත්ව)

රවිඳු සහන් - නොදැවී 53 (හලාවත සා. මරියා)

යසිත් වික්‍රමසිංහ - 52 (පන්නිපිටිය ධර්මපාල)

අශාන් ඉසුරංග - 52 (අනුරාධපුර ම.ම.වි)

කවිඳු දුල්ෂාන් - 52 (රත්නපුර සා. ඇලෝසියස්)

තරුෂ් දමිඳු - නොදැවී 51 (මාතර සා. සර්වේශස්)

සුපුන් නජිත් - නොදැවී 51 (අනුරාධපුර ම.ම.වි)

සෙනේෂ් පංචම - නොදැවී 50 (තිඹිරිගස්කටුව මාරිස්ටෙලා)

සමෝද් අප්පුහාමි - නොදැවී 50 (තිඹිරිගස්කටුව මාරිස්ටෙලා)

රංජිත්කුමාර් නිව්ටන් - නොදැවී 50 (යාපනය ම.ම.වි)

ආකාෂ් මෙන්ඩිස් - 50 (අම්බලන්ගොඩ ධර්මාශෝක)

හිමේෂ් ප්‍රනාන්දු - 50 (පාණදුර රාජකීය)

ඉෂානි යද්දෙහි

නව අදහස දක්වන්න