මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිඳුන්ගේ 71 වැනි ගුණ සමරු උලෙළ ඊයේ(22) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැති අතර එහිදී මහාමාන්‍ය ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද අයුරු.
ඡායාරූපය- ගයාන් පුෂ්පික
නව අදහස දක්වන්න