ආනයනික කිරිපිටි වල මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කරයි
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් අඩු කරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
ලබන සතියේ සිට මෙම මිල වෙනස ක්‍රියාත්මක වන බව ද ඔවුන් පවසයි
නව අදහස දක්වන්න