Friday, මාර්තු 24, 2023 - 01:00
ජීවිතයේ අරුත කියාදෙන සිත් සනහන අසිරිමත් කවි බණ දම් දෙසුමක් වාද්දුව පොහොද්දරමුල්ල ප්‍රාථමික විදුහලේදී ඉකුත් 22 වැනිදා පැවැත්විණි. කාව්‍ය විශාරද පූජ්‍ය පැල්වත්තේ කුසලධම්ම හිමි විසින් කවි බණ දම් දෙසුම සිදුකළ අතර, විදුහල්පති පී. ඒ. පී. රුද්‍රිගු මහත්මියගේ උපදෙස් පරිදි ආදි සිසු උපුල් ඉන්ද්‍රජිත් සිල්වා මහතාගේ අනුග්‍රහයෙන් 1999 ආදි සිසු කැල සංවිධානය කර තිබුණි.
දරු දැරියන් සහ දෙමවුපියන් විශාල පිරිසක් පිංකම සඳහා සහභාගි වී සිටියහ.
පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක
නව අදහස දක්වන්න