රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වී තිබෙයි.
 
ජයතිලක හේරත් ප්‍රවීණ රංගන ශිල්පියා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.
 
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයතිලක හේරත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු දෙන බව පවුලේ ඥාතීන් පවසයි
 

නව අදහස දක්වන්න