Friday, මාර්තු 24, 2023 - 15:00
අමරිකානු හමුදා විසින් ඊයේ (23) රාත්‍රියේ සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි
සිරියාවේ හසාකා නම් ප්‍රදේශයේදී අමරිකානු හමුදා කණ්ඩායම් වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් මේ සඳහා හේතු වී තිබෙයි
ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ලකළ මෙම ප්‍රහාරයෙන් අමරිකානු කුලී භටයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි
නව අදහස දක්වන්න