ග්‍රාම නිලධාරීන්ට ජනපති සුබ පතයි | දිනමිණ

ග්‍රාම නිලධාරීන්ට ජනපති සුබ පතයි

එදිනෙදා ජන ජීවිතය නඟා සිටුවීම සඳහා වර්තමානයේ මෙන්ම අතීතයේ සේවය කළ සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පිරිනැමීය.

ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර පෙරේදාට (01) වසර 60ක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා ග්‍රාමසේවා වසම් 14, 022ක සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන්ට ජනාධිපතිවරයා මෙසේ සුබ පැතුම් එක් කළේය.

නව අදහස දක්වන්න