දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි | දිනමිණ

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

අද(10) පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ඒ අනුව අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය හැරුණුකොට සෙසු සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත.
 
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
 

නව අදහස දක්වන්න