පිළියන්දල මැදි විදුහල් ආදි ශිෂ්‍යා චම්පා හදිසියේ මියයයි | දිනමිණ

පිළියන්දල මැදි විදුහල් ආදි ශිෂ්‍යා චම්පා හදිසියේ මියයයි

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන (1983-84 උ/පෙළ ) පිළියන්දල මිරිස්වත්තේ පදිංචිව සිටි චම්පා ජනන්දනී එදිරිසිංහ මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 57 වැනි වියේ පසු වූ ඇයගේ දේහය මේ වන විට මීගොඩ, වටරැක මාදුළුවාව පාරේ නිවෙසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද (22) සවස 3.00 ට වටරැක මාදුළුවාවේදී සිදු කෙරේ.

 

නව අදහස දක්වන්න