ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුව BMICHහිදී | දිනමිණ

ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුව BMICHහිදී

ශ්‍රී ලංකාවේ වත්මන් හා අනාගත ඛනිජ කර්මාන්තය තුළ යෙදෙන සියලුම කොටස්කරුවන්ට වේදිකාවක් සැපයීමේ අරමුණින් “නව ඉම් තරණය” නමින් ජාත්‍යන්තර පතල් කැණීම් හා ඛනිජ සමුළුව, ආයෝජන සංසදය හා ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මේ කැබිනට් යෝජනාව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරිණි.

නව අදහස දක්වන්න