Thursday, මැයි 25, 2023 - 19:00
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට(26) අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 26 වන සිකුරාදා දින අවසන් කෙරෙන බවය.
පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සදුදා දින ආරම්භවීමට නියමිතය.
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023.05.29 සිට 2023.06.08 දිනය දක්වා පැවැත්වේ.
නව අදහස දක්වන්න