දැනුම දුන් පොත් පත් ආනන්දයට | දිනමිණ

දැනුම දුන් පොත් පත් ආනන්දයට

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් දෙදෙනකු වන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි තරින්ද ඉඳුනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සහෝදරයා වන ජපානයේ ටෝකියෝ නුවර පදිංචි ආචාර්ය නවින්ද කිත්මල් වික්‍රමසිංහ යන දෙදෙනා පරිහරණය කළ පොත්, පෙළ පොත් හා අනෙකුත් ආශ්‍රිත පොත් සියල්ලම ආනන්ද විද්‍යාලයේ පුස්තකාලයට පරිත්‍යාග කිරීමට ඔවුන්ගේ පියා වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.පී. වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ආනන්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති ඩී.එම්. එල්. පී. දිසානායක මහතා වෙත පසුගිය දා ආනන්ද විද්‍යාලයේදී මෙම පරිත්‍යාගය කළ අවස්ථාව. ඡායාරූපය - චින්තක කුමාරසිංහ

 

නව අදහස දක්වන්න