චිලී රාජ්‍යයට සුනාමි අවධානමක් | දිනමිණ

චිලී රාජ්‍යයට සුනාමි අවධානමක්

විමුක්ති දුෂාන්ත
චිලී රාජ්‍යයට ආසන්න පැසිෆික් සාගරයේ අද අලූයම ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
 
චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.
 
මේ වන විට එරට වෙරළබඩ ආසන්නයේ සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස බලධාරීන් විසින් දැනුවත් කර ඇති අතර මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ  8.3 ක් ලෙස සටහන් වී ඇතැයි ද සඳහන්ය.
[[{"type":"media","view_mode":"media_large","fid":"6879","attributes":{"alt":"","class":"media-image","height":"270","typeof":"foaf:Image","width":"480"}}]]

නව අදහස දක්වන්න

Or log in with...