2009-04-06

පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ රියැදුරු මෙහෙර් මොහම්මද් කලීල් මහතා මෙරටට පැමිණි අවස්ථාව

පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ රියැදුරු

මෙහෙර් මොහම්මද් කලීල් මහතා මෙරටට පැමිණි අවස්ථාව

ලාහෝරයේ දී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ත‍්‍රස්තවාදීන් වෙඩි ප‍්‍රහාර එල්ල කරද්දී නිර්භීතව කි‍්‍රයා කරමින් කණ්ඩායම බේරාගත් පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ රියැදුරු මෙහෙර් මොහම්මද් කලීල් මහතා ඊයේ (5) රාති‍්‍රයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණි අවස්ථාවේ දී සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා විසින් පිළිගනු ලැබූ අයුරු. කලීල් මහතාගේ බිරිය, මස්සිනා, ශ‍්‍රී ලංකා පාකිස්තාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සහ ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩා විචාරක පෙ‍්‍ර්මසර ඈපාසිංහ යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා