|
2009-10-12
ඓතිහාසික වාර්තාවක්
ඓතිහාසික වාර්තාවක්
දකුණු පළාත් සභාවේ සියලු මැතිවරණ කොට්ඨාසවලින් එක්සත් ජාතික පක්ෂයට වඩා දෙගුණයක
ඡන්ද ලබා ගනිමින් ඓතිහාසික වාර්තාවක් තැබීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වෙයි.
තවත් මැතිවරණ කොට්ඨාස දහයකින් තුන් ගුණයකට වඩා වැඩි ඡන්ද ලබා ගැනීමට ද සන්ධානය සමත්
ව සිටී.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, තිස්සමහාරාමය, තංගල්ල, මාතර
දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, දෙණියාය, හක්මණ, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ,
කරන්දෙණිය, බෙත්තර, ඇල්පිටිය සහ රත්ගම යන මැතිවරණ කොට්ඨාසවලින් සන්ධානය මෙසේ
තුන්ගුණයක වැඩි ඡන්ද ලබා තිබේ.
සැකසුම : සඳමාලි මාවතගම
|