විමල්ගේ රුධිර පීඩනය වැඩිවෙයි | දිනමිණ


 

විමල්ගේ රුධිර පීඩනය වැඩිවෙයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ රාත‍්‍රීයේ ද ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.

බන්ධනාගාර ආරංචි පැවසුවේ මේ වනවිට මන්ත‍්‍රීවරයාගේ රුධිර පීඩනය ද ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරුන් දන්වා ඇති බවයි.

මේ වනවිට දින දෙකක් ඔහු නිරාහාරව සිටින ඔහු ජලය පානය කිරීම ද ඔහු ප‍්‍රක්ෂේප කර ඇති බව ද සදහන්.

රජයේ වාහන අවභාවිත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

තමන්ට ඇප ලබා නොදීමට එරෙහිවයි ඔහු උපවාසයක් ආරම්භ කර තිබෙන්නේ. 

අදහස් 1ක් ඇත

waradi karanneth manussayo, hoda karanneth minisun , daduwam lalabbannath, daduwamm denneth manussayo, me sratama waradda palakayanage waraddaya,, nithiyakin thorawa gena yana palanayedi minisun horu wenawa, wisesayen parli menthuwata nithiya thada kala yuthuya!

නව අදහස දක්වන්න