ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි | දිනමිණ

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.

“සුවපත් මනසක් සුවැති වැඩබිමක්“ යන්න මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වේ.
 
මෙරට ජනතාවගෙන් සියයට 2ක් පමණ පිරිසක් බරපතළ මානසික රෝගවලට ගොදුරු වී සිටින බව ද වාර්තාවේ.

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.
 
“සුවපත් මනසක් සුවැති වැඩබිමක්“ යන්න මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාවයි.
 
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධයක්ෂ චිතුමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේය.
 
මෙරට ජනතාවගෙන් සියයට 2ක් පමණ පිරිසක් බරපතළ මානසික රෝගවලට ගොදුරු වී සිටින බව ද චිතුමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේය.
 


අදහස් 2ක් ඇත

me,,, me,;; ammandilata ; tikak wada wadiyen thamangema gedara karanna thiyenawa,, piti kotapiya wii kotapiya, medula idalen athu gapiya,,,ah,, mata waraduna midulak thiyenna epaye athuga ganna, , gedara minihata hodin salakala kiyanna ane welawata watthe pitiye waga wada karala hitha gatha sathutin purawa ganna enna kiyala, ah ,,, mata waraduna koheda bola wathu piti ,, wattha wikunala, gahuwa thattu deke maligawak;; dan naya gewa ganna baruwa minihata harda yabada! loka sawukkiyata une owama thama!samma ditti, samma sankalpa,! madiyam jiwana rata!

ammatta udu! rien compron,

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...